Spread the love

ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සහ වාහන දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි.

මදුරෙයි පුදුකුලම් ප්‍රදේශයේ මහපරිමාණ කේරල ගංජා ජාවාරමක් පිළිබඳව තොරතුරු කීරෙයිතුරෙයි පොලීසියට අනාවරනය වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් විසින් පුදුකුලම්හි පොල්වත්තක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් පරික්ෂා කොට ඇත.