Spread the love

කොළඹ ප්‍රදේශ කිහිපයකහෙට (15) දිනයේ පෙරවරු 8.00 සිට රාත්‍රී 10 දක්වා පැය 14.00 ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි..

ඒ අනුව කොළඹ 01, 02, 03, 04 සහ කොළඹ 07, 08, 09, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.