විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙලුම් පොකුණ මංසන්ධිය ආසන්නයේ හෝර්ටන් පෙදෙස මේ වනවිට අවහිර වී තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇත.