Spread the love

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මගින් පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත..

ඒ අනුව මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ