ගම්පහ දිස්ත්‍රික්කයේ නිල අවසන් ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.ඒ අනුව,ජාතික ජන බලවේගය – 898,759සමගි ජන බලවේගය – 150,445 ඒ අනුව ජාතික ජන බලවේගය ආසන 16ක් දිනාගෙන ඇති අතර සමගි ජන බලවේගය දිනාගෙන ඇති ආසන ගණන 03කි.මෙම ප්‍රතිඵලය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට හිමිවෙයි.