උත්සව සමය ජනතාවට ගම්බි්ම් බලා ගම්න් කිරීම සදහා අද සිට බස්රථ 200 ක් පමණ සේවයට යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණ හංස මහතා පවසයි.
කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200ක් පමණ සේවයට යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.
කොළඹ සහ අවට ප්‍රදේශවල සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම එම බස් රථ සේවා ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
