Spread the love

අකුරැස්ස, අමලගොඩ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් අසළ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ති‍බේ.

. ගස කඩා වැටීමෙන් අසල සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා අකුරැස්ස මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කර තිබේ. ඹවුන්ගේ තත්ත්වය බරපතල බැවින් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර ඇතැයි වාර්තාවෙයි.ත