අද (11) අලුයම 1.30ට පමණ මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන
ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසයි.
රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි භූවිද්‍යා පතල් කාර්යංශය පැවසුවේ.