Spread the love

ගෑස් ආනයනය කරන රටවල් ආශ්‍රිතව පවතින අර්බුද සමථයකට පත්වුවහොත් ලෝක වෙළඳ පොළේ ගෑස් මිළ පහළ යාමක් අපේක්ෂා කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ඒ අනුව එහි වාසිය මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.