හෙට(04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ුරුපියල් දහසකින් පමණ අඩු කිරීමට තීරණය කර ඇතැයි ලිට්රෝ සමාගමේ සභාපති සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
කිලෝග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහසකින්(1000) පමණ අඩු කෙරෙන බවයි එම සමාගම පැවසුවේ.
ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන මිල සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050 කින් පමණ අඩු කිරීමට නියමිතය.
එම වර්ගයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වර්ථමාන මිල රුපියල් 4,743 ක් වනවා.
