Spread the love

විදේහ රටක නිශපාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු මතුගම, හොරහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ළග තිබී විදේශිය රටක නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත.්‍

. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

62 හැවිරිදි පසුවු හොරහේන, බදුගම ප්‍රදේශයේ පදිංචි සැකකරු ඉදිරියේදි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු සන්තකයේ තිබී සොයා ගැනුණු බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්නධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.