කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇත.
අදාල පිපිරීම සම්බන්ධයෙන් තවදුරටත්විමර්ශන ක්‍රියාත්මකයි.