චීන රජය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට භාරදීම සිදුකෙරිණ
ඒ අනුව කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී අදාළ රෙදි තොගය භාරදීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
එම අවස්ථාවට අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
