නිමල් රාජපක්ෂ-
කල් ඉකුත්වු රසකාරක වර්ග හා ආහාර වර්ග අලෙවි කළ වෙළදුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉ දිරිපත් කොට දැඩි දඩුවම් ලබාදෙන බව පාරිභෝගික අධිකාරීයේ හදිසි වැටලිම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී බි්.එස්.සී.සී පෙරේරා මහතා පවසයි. ජනතාව ආහාර වර්ග මිලද ී ගැනීමේදි හොදින් සැලකිලිමත් වන්න නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්විමේ දිනය තිබේදැයි යන්න . කිසියම් සැකයත් හො ්එවැනි ස්ථානයක් තිබුණ හොත් 1977 දුරකථන අංකයට දැණුවත් කරන ලෙස එවැනි වෙළදුන් සිටිය හොත් කිසිදු සමාවක් කොදෙන බවත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසුවේය.
වීඩියෝව නරඹන්න subscribe කරන්න