නිමල් රාජපක්ෂ
*බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරන ගුවන් මගීන් සඳහා කරනු ලබන දැනුම් දීමයි.*
2025 ඔක්තෝබර් 17 වන දින මධ්‍යහ්න 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්වෙන ගුවන් මගීන්ට තමාගේ නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4 කට ප්‍රථම ගුවන් ප්‍රවේශ පත් පරීක්ෂාවට (check-in) අවසර ලබා දෙනු ඇත.
ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන් සදහා ගුවන් තොටුපොළ කටයුතු පහසු කිරීම උදෙසා මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබ ඇත.
