2025 ජනවාරි මාසයේදී ඉතිහාසයේ පළමු වරට සංචාරකයින් සංඛ්‍යාව 252,761 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම සංචාරකයින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය යන රටවලිනි.
අ