Spread the love

රටේ ජනමතය ඇත්තේ සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස වටා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි

සජිත් ප්‍රේමදාස රට භාරගන්නේ හොරකම් කිරීමට ඉඩදීමට නොව රට ගොඩනැගීම සඳහායි

ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමසාද ජනාධිපති බවට පත්වන බවට තමන් සහතික වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේ.