ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට අවශ්‍ය සහයෝගය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීමට සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.
ලබන සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතු සිදුකිරීමට මේ වනවිටත් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතිබව වැඩිදුරටත් පැවසුවාය.
