Spread the love

නිමල් රාජපක්ෂ-

මඩකලපුව දුම්රිය ස්ථානය.

ජලයෙන් යටවු මඩකලපුව දුම්රිය ස්ථානයයි මේ .අධික වර්ෂාව හේතුවෙන් අද රාත්‍රියේ දිස්වන්නේ මෙලෙසිණි. ජලයෙන් පාවුනත් දුම්රිය ගමනා ගමනයට බාධාවක් මතුවි නොමැත