Spread the love

අග්නි දිග විශ්ව විද්‍යාලයේ විවහාරික විද්‍යාපීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමූ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එම ප්‍රදේශ ආශ්‍රිතව පවතින ජල ගැලීම් තත්වය ඊට හේතුවී තිබේ.

නේවාසිකාගාර වල සිසුන්ට ඉන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

මේ හේතුවෙන් තාක්ෂණ විද්‍යාපීඨයේ විභාග ද කල් දමා ඇතිබව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.