නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ජා-ඇළ, පමුණුව, මෝගන්වත්ත වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කඩවත ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරන බව පොලීසිය පවසනවා
නාඳුනන තුවක්කුකරුවෙකු ජා-ඇළ, පමුණුව, මෝගන්වත්ත වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කඩවත ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කරයි
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරන බව පොලීසිය පවසයි.
