නිමල් රාජපක්ෂ-
සෑම වසරකම සැප්තැම්බර් 16 දිනට යෙදෙන ඕසෝන් ස්තරය ආරක්ෂා කිරීමේ දිනට සමගාමීව යුද්ධ හමුදාවේ මුලික්තවයෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
එහි සමාරම්භක වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර පැවති රුක් රෝපණ වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී විය.
මීට අමතරව, දීපව්‍යාප්තව යුද්ධ හමුදා කදවුරු පරිශ්‍රයන් තුළද රුක් රෝපණ වැඩසටහන් රාශියක් ක්රියාත්මකවීය.
