Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ පත්කර තිබෙන බව ඇමති ඩී.වී චානක සදහන් කරයි.

එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව සදහන්

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.