Spread the love

ඩෙංගු රෝගීන් හැත්තෑ හත් දහස් හාරසිය අසූ හත්දෙනෙකු ගතවු මාස එකොළහක කාලයක් තුළ වාර්තා වී ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

එයින් ප්‍රතිශතයක් ලෙස 47.1% ක්බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 46ක් වාර්තා වන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.