ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධුරයෙන් සිසිර විජේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි කර්මාන්ත අමාත්‍යංශ වෙත යොමු කර ඇත.
ඉන් ඔහු සඳහන් කර ඇත්තේ තමන් පෞද්ගලික හේතුවක් මස සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවයි.
තමන් මෙම දුරයෙන් ඉල්ලා අස්වූයේ මීට පෙර තමන් රැකියාව කළ විදේශ සමාගම් වලින් නැවත ලැබුණු ඉල්ලීමක් අනුව එම රැකියාව භාරගැනීම මත බවත් හෙතෙම කියා සිටියි.
ඇල්කඩුව වැවිලා සමාගමේ සභාපති ධුරයට ඒ මහතා පත් කරන ලද්දේ ජාතික ජනපද වේග ආ නව රජය පත්වීමෙන් පසුවය.