Spread the love

වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ.

තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව එරට වේලාවන් ඊයේ (10) රාත්‍රී 7:53ට මෙය සිදුව තිබේ.