Spread the love

සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා බදින තුවක්කුවක් ලග තබාගත් 59 හැවිරිදි ගොවියෙකු ඊයේ (1) රාත්‍රි 7 ට පමණ කොහොම්පෝරුව ප්‍රදේශයේදී කටුවන පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරු (2) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ඒ.චන්ද්‍රසේන මහතාගේ උපදෙස් පොලිස් නිලධාරීන් අදාල සැකකරු අත්අඅඩංගුවට ගෙන ඇත.