Spread the love

නිමල් රාජපක්ෂ-

තනතුරු ලබා දීමේදී ශ්‍රේෂ්ඨත්වයට වඩා දක්ෂතාවය මත ඉදිරියට යන්න ක්‍රමවේදයක් සකස් කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ මහතා පවසයි.
අප යෝජනා කරලා තිබෙනවා මේ මාසය තුළ එම ක්‍රමවේදයට යන්න .හැකියාවෙන් ඉදිරියට ඇවිත් සුරාබදු දෙපාර්තුමේන්තුවේ දක්ෂතාවයෙන් රාජකාරි කරලා රජයට ආදායම් උපයල දෙන්න අවස්ථාව සලසා ගන්න පුලුවන්. අපිට මොන අභායෝග ආවත් අපට මුහුණ දෙන්න තිබෙන්නේ අපේ ශක්තියෙන් බව ද පැවසුවේය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා එසේ පැවසුවේ .නව වසරේ රාජකාරි ඇරඹීමට පෙර රාජ්‍ය ප්‍රතිඥාව ලබා දුන් අවස්ථාවේදීය
වැඩි දුරටත් අදහස් දැක්වු සමන් ජයසිංහ මහතා,