Spread the love

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඇල්පිටිය – කුරුදුගහහැතැක්ම හුවමාරුව ආසන්නයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වේගය පාලනය කර ගත නොහැකිව ලොරි රථය අධිවේගි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව යි පොලිසිය පැවසුවේ.