Spread the love

දිනමිණ කර්තෘ මණ්ඩලයේ ,විශේෂාංග නියෝජ්‍ය කර්තෘ උදිත ගුණවර්ධන ගේ ආදරණීය පියාණන් වූ ඩබ්ලිව් .ජී.එස්.ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය..
දේහය සෙනසුරාදා (21) උදේ 9.00 සිට ගම්පහ දයාරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (22) සවස 3.00 ට ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ..
(දයාරත්න මල් ශාලාව ,ගම්පහ මහ රෝහල ඉදිරිපිට )