නාගොඩ- සුමන
වසරේ ගතවූ මුල් දින 19 තුල මෙරටට සංචාරකයන් 153761 දෙනෙකු පැමිණ ඇතිබව සංචාරක මණ්ඩලය පවසයි.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබේ.
එම සංඛ්‍යාව 27166කි.