Spread the love

කලවංචිකුඩි කලුදාවලි ප්‍රදේශයේ නිවසක ඇති ඇතිවූ ආරවුලකින් දියණිය එල්ල කළ පොලු පහරකින් (61) හැවිරිදි පියා මියගොස් ඇතැයි කලවංචිකුඩි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් (37) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයා බිමතින් නිවසට පැමිණ. ආරවුල් ඇති කර ගැනීම හේතුවෙන් දියණිය එල්ල කළ පොලු පහරින් බරපතළ තුවාල ලබා මියගොස් ඇත.