ගල්ගමුව සහ අඹන්පොල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී ඊයේ (27) රාත්‍රී 8.45ට පමණ අනතුරක් සිදුව තිබේ.
අලියා දුම්රියේ ගැටීමත් සමගින් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
අනතුරින් වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇත.
