Spread the love

නිමල් රාජපක්ෂ

උඩරට දුම්රිය ගමනාගමනය රඹුක්ක දක්වා පමණක් සීමා වේ.. අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමන් වාර 12 ක් අවලංගු කෙරේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත හා රඹුක්කන හා බදුල්ල දුම්රිය ස්ථාන අතර තැනින් තැන පස්කඳු දුම්රිය මාර්ගය වෙත පතිතවීම මත හා ගස් කඩා වැටීම් මත කොළඹ කොටුව සිට මහනුවර හා බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් හා බදුල්ල හා මහනුවර සිට කොළඹ කොටුව බලා උදෑසන ධාවනය වීමට තිබු දුම්රිය ගමන්වාර 12 ක් අවලංගු කෙරේ .
කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන සාමාන්‍ය දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වේ.