Spread the love

කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කොට අංගනය වෙත ධාවනය කිරීමේ දී රඹුක්කන දුම්‍ රිය ස්ථානයේ දී අද (19)දින සවස පිලී පැනීමකට ලක්ව ඇත
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මහනුවර හා බදුල්ල බලා ධාවනය වන දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.