මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන ඉන්ධන දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.