Spread the love

නිමල් රාජපක්ෂ


දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්ෂණිව ඊයේ සිට පැවැත්වු වැඩ වර්ජනය අද (17) මධ්‍යම රාත්‍රී 12.00 අත්හරින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

නමුත් ඉදිරි දින තුන ( එනම් 21 බදාදා ) වනවිට සිය ඉල්ලිම් වලට විසදුමක් නුදුන හොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවද සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.