Spread the love

දුෂණ විරෝධි පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මතවෙයි.

දුෂණ විරෝධි පනත් කෙටුම්පතට අදාල සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ.