Spread the love

දෙහිවල -ගල්කිස්ස විවිධ සේවා සමූපාකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත්කරුවන් 2500කට ආසන්න පිරිසක් තැන්පත් කර ඇති රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් අතුරුදන් වී තිබේ.

මේ සම්බන්ධයෙන් තැන්පත්කරුවන් 84 දෙනෙකුගෙන් පැමිණිලි ලැබී තිබෙන අතර බැංකුවේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් විමර්ෂණ ද මේ වනවිට ආරම්භ වී තිබේ.