Spread the love

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ඇය හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත්තේ බ්‍රිතාන්‍යයේදීය.

එරට පදිංචිව එරට සිටින තම දියණිය සමග නිවාඩුව ගත කිරීමට ගොස් සිටින අතරතුරදී හදිසි රෝගී තත්ත්වය ඇතිවී තිබේ.