Spread the love

ආසියානු ශූරතා මළ​ල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් නදීෂා රාමනායක දිනා ගෙන ඇත.

කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් ඇය තප්පර 52.61 කින් තරගය නිමා කරමින් මෙම දක්ෂතාව පෙන්වා ඇත.