Spread the love

නබිනායක තුමාගේ උපන් දිනය වෙනුවෙන්, එළැඹෙන 28 වන දා නෙළුම් කුළුණ සුදු සහ කොළ පැහැයෙන් වර්ණ ගන්වන බව, නෙළුම් කුළුණ කළමණාකාරීත්වය නිවේදනය කර තිබේ.