Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළි දක්වා තිබෙනවා.

ඒ අනුව “ඔබ වෙනුවෙන් දියුණු රටක්” යන තේමාව ඔස්සේ එළිදක්වා ඇති එය “නාමල් දැක්ම” ලෙස නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවීමට හෝ Download කර ගැනීමේ හැකියාව පවතිනවා.