හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පති ධුරයට පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල පත් කිරීම කර තිබේ. පොලිස්පතිවරයා විශ්‍රාම යාම නිසා දින 15කට ආසන්න කාලයක් පොලිස්පති ධුරය පුරප්පාඩු වී පැවැතිණි.
.
