Spread the love

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් වේරගම්පිට සහ උයන්වත්ත ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම ආරම්භ කර බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ඒ සඳහා පොලිසිය,ග්‍රාම නිලධාරීන් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් එක්ව සිටීයි.