Spread the love

නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඉල්ලා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික‍්‍රමතුංග විසින් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළ සැකකරුවන් තිදෙනෙකු මුදා හැරීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙනි.

මේ සිදුවීමෙන් තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයිද එම ලිපියේ සඳහන් කර ඇත.