Spread the love


නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමි කර ගැනීමට සමත්ව ඇත.

එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

නෙත්මිකා මදුශානී‍, මොණරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක්.