Spread the love

නිමල් රාජපක්ෂ-

කටුගස්තොට /මහනුවර ආනන්ද මහා විදුහලේ අභිනවයෙන් ඉදිකෙරෙන බුදු මැදුරට නේත්‍රා තැබිමේ උත්සවය හෙට (9) පෙරවරුවේ එළඹෙන සුභ මොහොතින් සිදු කෙරේ.

ආනන්ද විදුහලේ විදුහල්පති ආර්.එම්.පී.පී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා ආරධනයෙන් ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.