Spread the love

නේපාලයේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (09) රාත්‍රී 10.00 සිට එරට හමුදාව මැදිහත්වන බව නිවේදනය කර තිබෙයි.

ඒ අනුව, පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා හමුදාවට සහයෝගය ලබාදෙන ලෙස එරට වැසියන්ගෙන්ද ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

වත්මන් අර්බුදයෙන් වාසි ලබා ගනිමින් විරෝධතාකරුවන් පොදු සහ පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම සහ ගිනි තැබීම සිදු කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි