නිමල් රාජපක්ෂ
පාසල් ළමුන් සදහා නොමිලයේ ඇස් පරික්ෂාකර ඇස් කණ්නාඩි ලබා දීමේ සායනයක් හෙට ( 4 වැනිදා) පෙරවරු 9. 00 සිට පස්වරු 3.00 දක්වා ගණේමුල්ල ධර්මශ්‍රී වර්ධනාරායේ දී පැවැත්වේ.
ඹබත් එදිනට පැමිණ ඇස් පරික්ෂාකොට සංහල වෙදකමට අනුව සියලුම රෝග සදහා වෙදකම් කර ගැනීමේ පහසුකම් සලසා ඇතැයි ගණේමුල්ල ධර්මශ්‍රී වර්ධනාරාමාධිපති වෑදන්ඩේ ජිනරතන හිමියෝ පැවසුහ.